2025-10-17 (සිකුරාදා)
අද උදේ අහස නිල් පාටයි; සීතල නෑ (16C). ශින්ජෞ (Xinzhou) වලට ගියා - පැයක උතුර බලා ගමනක්.
![]() |
| ගමනේ පාර දෙපස සුලභ දැකුමක් |
![]() |
| සැන්සි කෞතුකාගාර ගොඩනැගිල්ල |
දවල් කැමෙන් පස්සේ ස්තූප දෙකේ විහාරය බලන්න ගියා.
Climbed up one of the pagodas to take pictures (not all the way up). Steep steps!
ඊට පස්සේ අපි ශින්ජෞ පුරාණ නගරය (Ancient City of Xinzhou) බලන්න ගියා. ඉතාම ලස්සනට ප්‍රතිසංස්කරණය වී ඇති නගරයේ තවම මිනිස්සු ජීවත්වෙනවා, වෙලදාමේ යෙදෙනවා. නගර ප්‍රාකාරය ලඟම මෙතැනින් අපි පොඩි දේ කීපයක් මිලදී ගත්තා.
හෝටලේට එන්න ඉස්සර ප්‍රාකාරය උඩ පොඩි දුරක් ඇවිද්දා
හෝටලේම රෑ කෑමට ඉස්සර බීර කීපයක් බිව්වා.























No comments:
Post a Comment