Thursday, 16 October 2025

ආපහු බ්‍රිස්බන්

 2025-10-26 (ඉරිදා)

අපි අපෙ බස් එකේම ටෛයුආන් ගුවන් තොටුපොලට ආවා [නැන්ජින් වලට පස්සේ දිගටම පාවිච්චි කළ වාහනේ). රිබෙකා සහ මේරි අපිත් එක්ක ඇතුලට ඇවිත් එතන කටයුතු වලටත් උදව් කළා. ඒ දෙන්නගෙන් සමුගත්තේ ඊලඟ පැය 15-16කින් බ්‍රිස්බන් එන බලාපොරොත්තුවෙන් (සඳුදා උදේ 9.00ට විතර)

ටෛයුආන් අහසින් 

අන්තිම වචනය

ඉතා හොඳ සවාරි කණ්ඩායමක් වගේම ඉස්තරම් සැලසුම්. ඒ ගැන සියල්ලන්ටම ස්තුතියි. චීනේ හිතන්ට බැරි තරම් වෙනස් (මේ අවුරුදු 13කට පස්සේ ආවේ). මේ ගමන කොයි තරම් හිතට ඇල්ලුවද කිව්වොත් මාග් එන අවුරුද්දේ බ්‍රයන්ගෙ 'චීන සංස්කෘතිය' පංතියටත් යන්න උත්සාහ කරනවා. අපෙ වයසට සති දෙකක නිවාඩුවක්  හොඳටම ඇති (ලංකාවට හැර)

No comments:

Post a Comment

පටන්ගැන්ම

  2025-10-13 (සඳුදා) පැහැදිලි කිරීමක් - මේ ගමන සැලසුම් කරේ මගෙ 1984 පටන්යාළුවෙක් (බ්‍රයන්) සහ එයාගෙ චීන යාළුවෙක් (රිබෙකා) එකතුව. බ්‍රයන් 72ව...