Saturday, 18 October 2025

ප්න්ග්‍යාඕ පුරාණ නගරය

 2025-10-24 (සිකුරාදා)

දවසේ වැඩි හරියක් ගෙවුනේ පින්ග්‍යාඕ පුරාණ නගරය ඇතුලේ. මේ සම්ප්‍රදායික 14 සියවසේ 'හාන්' චීන නගරයක් - වටේට නගර ප්‍රාකාරෙකුත් එක්ක.

ප්‍රාකාරය ඇතුලේ ගමන මේ වාහනවල විතරයි 

අපි ප්‍රාකාරය උඩට නැගලා කෙටි කාලයක් අවට බැලුවා.

සිතියම 



ප්‍රාකාරේ උඩ ගොන්පාට් 


නගරේ 'ඇඳපු' ගැහැනු සුලභයි 


මාග් එක්ක මම ප්‍රාකාරේ උඩ පැයක් විතර ඇවිද්දා 

චීනේ පළමු බැන්කුව, පුරාණ අධිකරණ භූමිය සහ හිරගෙදර බලන්න ගියා. අධිකරණ භූමියේදී ඉස්නසර කාලේ විදිහට නඩුවක රඟපෑමකුත් දැක්කා.




මේ පලාත් විනාකිරි වලට ප්‍රසිද්ධයි. සාප්පු ගොඩක වයිවාරන විනාකිරි තිබුනා. රස බලන්නත් පුළුවන් (නරක නෑ!). අපිත් ගත්තා ගෙදර ගෙනෙන්න විනාකිරි ටිකක්.

එදා සමුගැනීමේ රෑ කෑමක් තිබුනා බ්‍රයන් සහ ග්‍රෙග් සෙන්සුරාදා ආපසු යන නිසා. කෑම බීම හැර සේරටම තෑගකුත් ලැබුනා!



No comments:

Post a Comment

පටන්ගැන්ම

  2025-10-13 (සඳුදා) පැහැදිලි කිරීමක් - මේ ගමන සැලසුම් කරේ මගෙ 1984 පටන්යාළුවෙක් (බ්‍රයන්) සහ එයාගෙ චීන යාළුවෙක් (රිබෙකා) එකතුව. බ්‍රයන් 72ව...